ප්‍රශ්න පත්‍ර පහත linkභාවිතා කරමින් කර ලබා ගන්න දෙමළ Tamil_1_Fist_Question Pape…
Video පාඩම් නැරඹීම සඳහා අවශ්‍ය පන්තිය තෝරන්න.
මෙම වෙබ් අඩවියේ පළවන පාඩම් වලට අමතරව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ https://uvaeducation.blogspot.com මගින් ද පාඩම් රැසක් ලබා ගැනීමේ හැකියාව පවති 10 හා 11 ශ්‍රේණී ICT ප්‍රශ්න පත්‍ර මාර්ග ගත(online)ආකාරයෙන් සිදු කිරීමේ හැකියාව පවති මෙම වෙබි අඩවියේ ඇති සියළු ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම අත්‍යවශය නොවේ.ප්‍රශ්න පත්‍ර අංකය සහ ප්‍රශ්න අංකය ලිවීම ප්‍රමාණවත් වේ